Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ ගන්න සල්ලි නෑ..සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලයි

රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි. ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට ...

රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි.

ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් වන පරිදි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

මේ අතර සායනික රෝගීන් සඳහා එකවර මාස 2කට ඖෂධ නිකුත් කිරීම අත්හිටුවමින් මාසයකට පමණක් ඖෂධ නිකුත් කිරීමට රෝහල්වලට උපදෙස් දී තිබේ.

එමෙන්ම හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයක් පමණක් සිදුකරන ලෙසත් රජය විසින් රෝහල්වලට දැනුම් දී ඇත.

 

No comments

Ads Place