Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරක පැමිණීම අඩියටම බහී..ලංකාවට එන ගුවන් යානා හිස්

ශ්‍රී ලංකාවට පැමිනෙමින් ඇති සංචාරකයන් ප්‍රමාණය දිනෙන් දින අඩු වී යන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා නිරීක්ෂණයේදී පෙනී යයි. ඒ අනුව පසුගිය ...

ශ්‍රී ලංකාවට පැමිනෙමින් ඇති සංචාරකයන් ප්‍රමාණය දිනෙන් දින අඩු වී යන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා නිරීක්ෂණයේදී පෙනී යයි.

ඒ අනුව පසුගිය අපේ‍්‍රල් 05 වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1997 දෙනෙකු පැමිණි.

මාර්තු මාසයේදී දෛනිකව සංචාරකයන් 5000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණියහ.

නමුත් අප්‍රේල් මස සංචාරක පැමිණීම ක්‍රමානුකූලව අඩු වීමක් දක්නට ලැබේ.

මේ අතර අන්තර්ජාලයේ පින්තූර හුවමාරු වන්නේ මෙරට පැමිණෙන ගුවන් යානා වල මගින් ඉතාම ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි.

ගුවන් යානාවන්හි මගීන් සුළු පිරිසක් ගමන් කරනු මෙම පින්තූරවල දැක්වෙයි.

 

No comments

Ads Place