Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිශ්ශංක සේනාධිපති පවුල සමග රටින් පිට වේ

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගත වී තිබේ. ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේ ඔහු ඩුබා...

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගත වී තිබේ.

ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේ ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි.

මේ අතර ඔහුගේ බිරිද හා දරුවන් ඊයේ උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත

 

No comments

Ads Place