Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'රඹුක්කන සිද්ධියෙන් මා කම්පාවට පත් වුණා'- ජනපති

ශ්‍රී ලංකාවේ ජනතාවට සාමකාමී විරෝධතා කිරීමට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. රඹුක්නදී ඊයේ දින සිදු වූ සිදුව...

ශ්‍රී ලංකාවේ ජනතාවට සාමකාමී විරෝධතා කිරීමට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රඹුක්නදී ඊයේ දින සිදු වූ සිදුවීම පිළිබඳව අපක්ෂපාතිව සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පොලිසිය විසින් කරනු ඇතැයිද හෙතෙම කියා සිටියි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කම්පාවට පත් වන බවද ඔහු පවසයි.

උද්ඝෝෂණ අතරතුර කලහකාරී ලෙස හැසිරීමෙන් වලකින්නැයිද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

හෙතෙම මෙම අදහස් පල කර ඇත්තේ තම ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමිනි.

 

No comments

Ads Place