Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශෂීන්ද්‍රට එරෙහිව විරෝධතා ...උත්සවයට නොපැමිණ යයි

අද කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රීඩාංගනයේදී ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සවයක් ජනතා විරෝධ...

අද කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රීඩාංගනයේදී ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සවයක් ජනතා විරෝධය නිසා ඔහු සහභාගී නොවීය.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ඔප්පු බෙදාදීම සඳහා ය.

අමාත්‍යවරයාගේ පැමිණීමට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාව විසින් කළු කොඩි ප්‍රදර්ශනය කර තිබිණි.

අවසානයේ අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණියේ නැත.

 

No comments

Ads Place