Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු මන්ත්‍රීන් පවුල් පිටින් ගමෙන් පනියී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වුවද ඊළග පියවර ගැන පිලිතුරක් නැති බව ගාළු මුවදොර අරගලකරුවෝ පවසති. පවතින ව්‍යවස්ථාව යටතේ ඒ සදහාවිසද...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වුවද ඊළග පියවර ගැන පිලිතුරක් නැති බව ගාළු මුවදොර අරගලකරුවෝ පවසති.

පවතින ව්‍යවස්ථාව යටතේ ඒ සදහාවිසදුමක් ලබාගත නොහැකි බව දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරන නීතිඥ ශානිකා ද සිල්වා මහත්මිය කියා සිටියාය.

මෙවැනි විශේෂ අවස්ථා නිරාකරණය කර ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුව ඇති බවද ඇය පැවසුවාය.

ඉන් අනතුරුව මාස පහක් හෝ හයක් වැනි කාල සීමාවකට අන්තර් පාලනයකට යාමට යෝජනා කර ඇතැයි ද ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් පවතින තත්ත්ව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවද ඇය පැවසුවාය.

 

No comments

Ads Place