Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්දව යවන්න තවත් මෙහෙයුමක්...

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් දැනටමත් කටයුතු කරමින් සිටින්නේ යැයි වාර්තා වේ. හි...

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් දැනටමත් කටයුතු කරමින් සිටින්නේ යැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එම කණ්ඩායමට ඇතුළත් ය.

මෑතකදී ස්වාදීන වූ කණ්ඩායමේ කිහිප දෙනෙකුද මෙම කටයුත්ත සදහා සම්බන්ධ වී ඇත.

 

No comments

Ads Place