Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'මගේ චූටි දූ කන්නෙ නෑ..ගේ ඉස්සරහ උද්ඝෝෂණය කරන්නෙපා'-රාජ්‍ය ඇමති

තමාගේ පුංචි දියණිය ආහාර නොගන්නා නිසා තම නිවස ඉදිරියේ දී උද්ඝෝෂණ නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා සිටියි. ප‍්‍රදේශවාසීන් පිරි...

තමාගේ පුංචි දියණිය ආහාර නොගන්නා නිසා තම නිවස ඉදිරියේ දී උද්ඝෝෂණ නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා සිටියි.

ප‍්‍රදේශවාසීන් පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතා පැවැත්වීමෙන් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

මෙම කැත දේශපාලනය අවසන් කිරීමට වෙනදාටත් වඩා ශක්තියෙන් තම දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යන බව ද හෙතෙම එහිදී පැවසීය.

ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් දඹදෙණියේ පිහිටි ඔහුගේ නිවස ඉදිරියේ විරෝධතාවක යෙදුනහ.


 

No comments

Ads Place