තමන් රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ. එ...
තමන් රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.
එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රික් සංවිධායක ධුරයෙන්ද මැයි මස පළවෙනිදා සිට ඉල්ලා අස්වන බව එමඟින් දැනුම් දී ඇත.
No comments