Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතා වැඩි වෙයි..බේරුවලිනුත් පාගමනක්

ජනපිඩක ආණ්ඩුව පන්නමු’ ජාතික ජන බලවේගය බේරුවල නගරයෙන්අද(17) ආරම්භ කළ දැවැන්ත පා ගමන  ගොල්පෙස් පිටිය දක්වා ගමන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ල...

ජනපිඩක ආණ්ඩුව පන්නමු’ ජාතික ජන බලවේගය බේරුවල නගරයෙන්අද(17) ආරම්භ කළ දැවැන්ත පා ගමන  ගොල්පෙස් පිටිය දක්වා ගමන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා බේරුවලදී පැවසීය.

ජාතික ජන බලවේගයෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ  ක්‍රියාකාරීන් මෙන්ම ජාති ආගම් කුල මල භේද බේද නොසලකා  විශාල ජනතාවක්  පැමිණ සිටි අයුරු දැකගත හැකි විය.

ජන බලවේගයේ  නායකජන අනුර කුමාර දිසානායක,  ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ඇතුළු  පිවිස පෙරටුකරගත් පා ගමන බේරුවලින් ආරම්භ කර ගමන් කරවයි

 

No comments

Ads Place