Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෙට්‍රල් - ඩීසල් සලාක ක්‍රමය ඇරඹේ

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද පස්වරු 01.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට‍්‍රල් ඩීසල් නිකුත් කිරීම සීමා කර තිබේ. ඒ අනුව වාහන කාණ්ඩ සඳහා ඉන්...

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද පස්වරු 01.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට‍්‍රල් ඩීසල් නිකුත් කිරීම සීමා කර තිබේ.

ඒ අනුව වාහන කාණ්ඩ සඳහා ඉන්ධන සීමා සහිතව නිකුත් කරන ලෙස සියළු බෙදුම්හල් වෙත උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් බස්, ලොරි සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා ට්‍රැක්ටර් ඇතුළු වාහන වලට සීමා අදාළ නොවන බව සංස්ථාව සඳහන් කරයි.

ඉන්ධන නිකුත් කරන සීමාවන් මෙසේය.

යතුර පැදි – රුපියල් 1000
ත්‍රිරෝද රථ – රුපියල් 1500
මෝටර් රථ, වෑන්, ජීප් – රුපියල් 5000

 

No comments

Ads Place