Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යළි වාහන ආනයනය ගැන මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් පළ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ඕනෑම ආනයනයක් සඳහා විදේශ ...

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් පළ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඕනෑම ආනයනයක් සඳහා විදේශ මුදල් නිදහස් කිරීමේදී ප්‍රමුඛතාව මත පදනම්ව එක් එක් අවස්ථාව අනුව විමසා බැලිය යුතු බවයි.

එලෙස මුදල් වෙන් කිරීමේ දී ජනගහනයෙන් වැඩි කොටසකට ඇති කරන සමස්ත බලපෑම සැලකිල්ලට ගත යුතු බව ද හෙතෙම කියා සිටියේය.

දැනට වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය තහනම් කර ඇත්තේ විදේශ සංචිත සිඳී යාම හේතුවෙනි.

 

No comments

Ads Place