Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනප්‍රිය නිළි අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වේ.

රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මිය යන වි...

රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්වක් මත කලක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටියාය.

 

No comments

Ads Place