Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලියට සුබ ලකුණක්..වැව් පිරෙයි

සමනල වැව ජල පෝෂක ප්‍රදේශවලට මෙිි දිනවල සැලකිය යුතු වර්ෂාවත් ලැබිමත් සමග සමනල වැව ජලාශයේ ජල මටිමට යලිත් දිනෙන් දින ඉහල යමින් පවති. ඉකුත් මාසව...

සමනල වැව ජල පෝෂක ප්‍රදේශවලට මෙිි දිනවල සැලකිය යුතු වර්ෂාවත් ලැබිමත් සමග සමනල වැව ජලාශයේ ජල මටිමට යලිත් දිනෙන් දින ඉහල යමින් පවති.

ඉකුත් මාසවල ඉහල ජල පෝෂක ප්‍රදේශවලට පැවැති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනල වැවෙිි ජල මටිමට අඩියටම පහත වැටි තිබුණි.

මෙිි අතර පවතින ඉන්ධන හිගයත් සමග ජල විදුලිය නිෂ්පාදනය ඉහල යැමත් හේතුවෙන් ජල මටිමට අඩු විම සදහා තවත් හේතුවක් විය.

ජල මටිමට පහත බැසිමත් සමග ඇතැමි පුද්ගලයන් සමනල වැව දෙපස ඉඩමි වල අනවසරයෙන් පතල් කපා මැණික් ගැරිමෙිි නිරත වන බවද ප්‍රදේශවාසීන් පැවැසුහ.

 

No comments

Ads Place