Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අදත් රට පුරා විරෝධතා

රට පුරා ප්‍රදේශ කිහිපයක අද දිනයේ ද විරෝධතා පැවැත්වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි. මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල ජනතා විරෝධතා ආරම්භ කර ඇතැයි ද...

රට පුරා ප්‍රදේශ කිහිපයක අද දිනයේ ද විරෝධතා පැවැත්වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල ජනතා විරෝධතා ආරම්භ කර ඇතැයි ද වාර්තාකරුවන් කියති.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන ඉල්ලෙමින් හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙසේ විරෝධතාවයේ යෙදෙති.

 

No comments

Ads Place