ඖෂධ වර්ග 60 ක මිල 40% කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක මේ බව දැක්ව...
ඖෂධ වර්ග 60 ක මිල 40% කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක මේ බව දැක්වෙයි.
මෙම ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.
No comments