Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ ආහාර උද්දමනය 30% පනී

මාර්තු මාසයේදී මෙරට ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 13.4% ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා...

මාර්තු මාසයේදී මෙරට ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 13.4% ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ සඳහන් වෙයි.

මාර්තු මාසයේ දී උද්ධමනය අගය වාර්ෂික පදනම මත 18.7% ලෙස ඉහළ ගොස් ඇත.

පෙබරවාරි මාසයේදී මෙරට ආහාර උද්ධමනය 25.7%ක් හා ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 10.1%ක් ලෙස පැවතිණි.

ආහාර උද්දමනය අනුව ශ‍්‍රී ලංකාව ලෝකයේ 12 වැනි තැන පසුවන අතර ආසියාවේ සිවුවන තැනත් දකුණු ආසියාවේ පලමු තැනත් පසුවෙයි.

 

No comments

Ads Place