Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන ණය අප්‍රේල් 23 ඉවරයි.දැවි තෙල් ඉවර නිසා විදුලියටත් ප්‍රශ්ණ??

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන ඉන්ධන අප්‍රේල් මස 23 දායින් අවසන් වන බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි...

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන ඉන්ධන අප්‍රේල් මස 23 දායින් අවසන් වන බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

එම ණය යෝජනා ක‍්‍රමයේ අවසන් ඉන්ධන නැවු දෙක පැමිණීමට නියමිතව ඇති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව මැයි මාසය සඳහා ඉන්ධන ලබා ගන්නා ක්‍රමයක් මෙතෙක් නොදන්නා බවද ඔහු පෙන්වා දෙයි.

එනම් මැයි මාසයේ සිට රටම නවතින තැනට රටම අඳුරට පත් වන තැනකට ගමන් කරමින් තිබෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ වන විටත් දැවි තෙල් අවසන් වී ඇති නිසා විදුලි කප්පාදුව සිදු කරන පැය ගණන තවත් ඉහළ දැමීමට සිදුවන බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

 

No comments

Ads Place