Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

18 වෙනිදා යනවා..ඩොලර් බිලියන 4ක් ඉල්ලනවා- අලි සබ්‍රි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා අප්‍රේල් මස 18 වන දින ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි. එමගින් ශ්‍රී ලංකා ආර්ථික...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා අප්‍රේල් මස 18 වන දින ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4ක බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.

මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ විදේශ මාධ්‍ය වෙතයි.

 

No comments

Ads Place