Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවට එරෙහිව 120 සම්පූර්ණයි -ගම්මන්පිල

වර්තමාන ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120ක ගේ සහය ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එනිසා ආණ්ඩුවට ඉල්ලා අස්වීම සඳහා...

වර්තමාන ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120ක ගේ සහය ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එනිසා ආණ්ඩුවට ඉල්ලා අස්වීම සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බව මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේ අස් නොවන්නේ නම් එම සතියෙන් පසු ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරවීමට කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


 

No comments

Ads Place