Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල්, උදය එළියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ -SB

විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි අය අහිමි වීම ආණ්ඩුවට පාඩුවක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම ...

විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි අය අහිමි වීම ආණ්ඩුවට පාඩුවක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඔවුන් විශාල කැපකිරීමක් කළ අය බව ද හෙතෙම පැවසීය.

නමුත් ඔවුන්ගේ පක්ෂ දෙකම සම්පූර්ණයෙන්ම වැඩුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණේ දේහය තුළ බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා ඔවුන් ආණ්ඩුවෙන් එළියට බැස තනිවම තරග කළහොත් ඔවුනට එකම ආසනයක්වත් දිනාගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place