Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IOC තෙල් පුරවා බලාසිටී..ජනතාව නෑ

අයි.ඕ.සි සමාගම විසින් ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන මිල වැඩි කිරිමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටි...

අයි.ඕ.සි සමාගම විසින් ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන මිල වැඩි කිරිමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටිහ.

අයි.ඕ.සි සමාගම ඉන්ධන මිල වැඩි කිරිමත් සමග අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිම රථ වාහන හිමියන් විසින් ප්‍රතික්ෂේප කර සියළුම වාහන වලට ඉන්ධන ලබා ගැනිම සිපෙට්කෝ ඉන්ධන පිරවුමහල් වලින් සිදු කර ගැණින.

ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බවත් ඉන්ධන මිල වැඩි විමට සමගාමි ත්‍රිරෝද රථ සහ බස් රථ වල ගාස්තු වැඩි කිරිමට සිදු වන බවත් රියදුරන් කියා සිටියි.

 

No comments

Ads Place