Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IMF යන්න කැබිනට් අනුමැතිය

මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය යොමුවී තිබේ. ජනාධිපති වරයාගේ ප්...

මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය යොමුවී තිබේ.

ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේ දී මෙම අනුමැතිය හිමිව ඇත.

මේ අතර එම අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා ඊයේ දිනයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡාවක නිරත වී ඇත.

එමෙන්ම අද දිනයේ ඔහු ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකාව පිළිබඳව එම අරමුදලේ ඇගයීම් වාර්තාව පිළිබඳව ද මෙහි දී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

No comments

Ads Place