Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති ලබන බදාදා ජාතිය අමතයි

ජනපති ගෝඨාභය රාජපක්ශ මහතා එළඹෙන බදාදා (16) දින ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. රටේ පවතින වත්මන් තත්වය පිළිඹද ඔහු එහිදී කර...

ජනපති ගෝඨාභය රාජපක්ශ මහතා එළඹෙන බදාදා (16) දින ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

රටේ පවතින වත්මන් තත්වය පිළිඹද ඔහු එහිදී කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.
 

No comments

Ads Place