Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව ඇමරිකානු තානාපතිනිය සමග විපක්ශ නායකගේ විශේෂ හමුවක්

ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජූලී ජේචන්ග් මහත්මිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් (07) සිදුවිය. ඒ කොළඹ විපක්ෂ නායක කාර...

ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජූලී ජේචන්ග් මහත්මිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් (07) සිදුවිය. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

දෙරට අතර කාලාන්තරයක් තිස්සේ පවත්නා සුහදශීලී ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකතුමා එම ශක්තිමත් මිත්‍රශීලී සබඳතාවය වඩ වඩාත් ශක්තිමත් වීමේ වටිනාකම ද අවධාරණය කළේය.

විශේෂම ශ්‍රී ලංකාව සමඟ පවතින ආර්ථික සමාජීය සංස්කෘතික සබඳතා පිළිබඳව සිය අවධානය යොමු කළ තානාපතිනිය එය වඩ වඩාත් ශක්තිමත් වනු දැකීම සිය අපේක්ෂාව බවද පැවසීය.

 

No comments

Ads Place