Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ කෑල්ලක් සමගින් තොණ්ඩමන් වැට උඩට..

තවදුරටත් ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වෙයි. එම පක්ෂයේ නායක රාජ්‍ය ම...

තවදුරටත් ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂයේ නායක රාජ්‍ය මාධ්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මීට පෙර රජයේ ප්‍රදානීන්නට දන්වා ඇත්තේ තම පක්‍ෂයට කැබිනට් අමාත්‍ය ධුරයක් අවශ්‍ය බවයි.

තම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබා දී තිබියදී ආණ්ඩුවට විශාල සහායක් දුන් ප්‍රධාන පක්ෂයක් වන තම පක්‍ෂයට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.

එමෙන්ම ආණ්ඩුව විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමෙන් ද ඔහු වැළකී සිටියේය.

ඒ අනුව තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එම පක්ෂය සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

 

No comments

Ads Place