Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිපෙට්කෝ මිල වැඩි කලේ ඉන්දීය නියෝගයකින්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉන්දියානු තෙල් සමාගමේ බෙදුම්හල්වල මිල ගණන්වලට සමාන වන ලෙස වහාම ඉහළ දමන ලෙස ඉන්දියාව වි...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉන්දියානු තෙල් සමාගමේ බෙදුම්හල්වල මිල ගණන්වලට සමාන වන ලෙස වහාම ඉහළ දමන ලෙස ඉන්දියාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

ශ්‍රී ලංකා රජය විසින් ඊට එකඟතාවය පළ කරන ලද බවද මුදල් අමාත්‍යංශ නිලධාරියෙකු උපුටමින් එම වාර්තාව කියා සිටියි.

ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන බෙදුම්හල් වල මිල ඉහල දැමීමට දින දෙකක් ඉක්ම යන්නට පෙර සිපෙට්කෝ ඉන්ධන මිල ඊට සමාන්තරව ඉහළ දමා තිබේ.

 

No comments

Ads Place