Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාව පහරදේවියැයි බියෙන් පාර්ලිමේන්තුවේ බස් වල පුවරු ගලවා ධාවනය කරයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රවාහන කරන බස්රථ වල ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ ලෙස සඳහන් නාම පුරු ගලවා ධාවනය කිරීමට කටයුතු කර ඇත. ඊට හේතුව වී ඇත...

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රවාහන කරන බස්රථ වල ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ ලෙස සඳහන් නාම පුරු ගලවා ධාවනය කිරීමට කටයුතු කර ඇත.

ඊට හේතුව වී ඇත්තේ පීඩාවට පත්ව සිටින ජනතාව කෝප වී බස්රථ වලට පහර දේ යැයි යන සැකය මතයි.

ලංගම බස් රථ නමයක් යොදා මේ වන විට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ප්‍රවාහන කිරීමට කටයුතු යොදා ඇත.

ස්ථාන නවක සිට එම බස් රථ ගමන් ආරම්භ කරයි.

 

No comments

Ads Place