කොළඹ ජාතික රෝහලේ සිදුකරනු රසායනාගාර පරීක්ෂණ සීමාකරන ලෙස එම රෝහල් පරිපාලනය විසින් දැනුම්දී තිබේ. ඒ අනුව දෛනිකව සිදු කරන සාමාන්‍ය පරීක්ෂණ සීමා...
කොළඹ ජාතික රෝහලේ සිදුකරනු රසායනාගාර පරීක්ෂණ සීමාකරන ලෙස එම රෝහල් පරිපාලනය විසින් දැනුම්දී තිබේ.
ඒ අනුව දෛනිකව සිදු කරන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන්නැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය විසින් අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් පරීක්ෂණාගාර වලට අවශ්‍ය පරීක්ෂණ කට්ටල හිගතාවය මත අත්‍යවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් දෛනික සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස මෙම දැනුම් දිම කර තිබේ.
No comments