Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස් වෙයි

සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්වී තිබේ. ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම...

සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

අදාල ලිපිය මෙසේය.



 

No comments

Ads Place