Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට මෙහෙම හරි තියෙන්නේ වත්මන් ආණ්ඩුව නිසා- ඇමති ප්‍රසන්න

අද රට මේ ආකාරයෙන් හෝ පවතින්නේ වත්මන් ආණ්ඩුව බලය ගත් නිසා බවත් එසේ නොවිණි නම් රට නැත්තටම නැති වී යා හැකිව තිබුණු බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න...

අද රට මේ ආකාරයෙන් හෝ පවතින්නේ වත්මන් ආණ්ඩුව බලය ගත් නිසා බවත් එසේ නොවිණි නම් රට නැත්තටම නැති වී යා හැකිව තිබුණු බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

‘පහුගිය රජය කාලේ කරපු දේවල්වලට අද අපි වන්දි ගෙවන්න වෙලා තියෙනවා. නමුත් ජනාධිපතිතුමා කිව්වා වගේ අපි අභියෝග එනකොට දාලා දුවන්නෙ නෑ, මේ අභියෝගවලට මුහුණ දීලා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න අපි කටයුතු කරනවා. මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. යුද්ධ කාලෙදිත් ඔය විපක්ෂය ඔය විදියටම හැසිරුණා, දැනුත් ඒකම කරනවා. ඉතින් අපි ඒකට චෝදනා කරන්නෙ නෑ. අපේ අඩුපාඩු තියෙනවා, වැරදි තියෙනවා. ඒවා නිවැරදි කරගන්නත් අපි කටයුතු කරනවා’

ප්‍රශ්නය – හැබැයි ඇමතිතුමා, ඔබතුමන්ලා මේ අඩුපාඩු තියෙන බව දැන දැනනේ මේ ආණ්ඩුව ගත්තෙ ?

‘ඔව් ඉතින්. එහෙම නොගත්තා නම් නැතිවෙලා මේ රටම. දැන් මේ මට්ටමෙන් හරි තියෙන්නෙ අපි ගත්තු හින්දා’

 

No comments

Ads Place