Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෝළිම් වල මිනිස්සු තදින් බනිනවා..ඉල්ලා අස් වෙලා වැඩක් නෑ

ජනතාව පෝලිමේ සිටිනු දකින විට තමන්ට මහත් දුකක් දැනෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. තමන්ට තවමත් ගමට යෑමේ හැකියාව ඇති නමුත් ජනත...

ජනතාව පෝලිමේ සිටිනු දකින විට තමන්ට මහත් දුකක් දැනෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

තමන්ට තවමත් ගමට යෑමේ හැකියාව ඇති නමුත් ජනතාව පෝලිම්වල සිතීම ගැන සිටීම දුකක් ගෙන දෙන්නක් බව ද හෙතෙම පැවසීය.

පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉල්ලා අස්වීමෙන් ඵලක් නැති බවත් අවශ්‍ය වන්නේ ප්‍රශ්න වලට විසඳුම් බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන සහ ගෑස් පෝලිම්වල සිටින ජනතාව ආණ්ඩුවට තදින් දොස් පැවරීම ගැන තමා ඉතා හොඳින් දන්නා නමුත් රජයෙන් ඊට ලබා දෙන උත්තර ප්‍රමාණවත් නැති බව ද හෙතෙම පැවසීය.

කොළඹ පැවති උත්සව අවස්ථාව කින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place