Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලරය තුන්සීය පනින්න ඔන්න මෙන්න..

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර ඇත. මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයකම ඩොලරයක් ව...

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර ඇත.

මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයකම ඩොලරයක් විකිණෙන්නේ ශ්‍රී ලංකා රුපියල් 299 ක මුදල ටයි. ගැනුම් මිල සටහන් වෙන්නේ 282 ඉක්මවූ මිලකට ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන් අනුව ඇමරිකානු ඩොලරයක් රුපියල් 289 කට විකිණෙන අතර මිලදී ගන්නේ රුපියල් 279 කටයි.

 

No comments

Ads Place