Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල්පත් මුද්‍රණයටත් කඩදාසි හිගය බලපාලා

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය පාරිභෝගිකයන් වෙත ලිඛිත බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරමින් ඇත. මණ්ඩලය පවසන්නේ විදුලි බිල්පත් මුද්‍රණය සදහා...

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය පාරිභෝගිකයන් වෙත ලිඛිත බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරමින් ඇත.

මණ්ඩලය පවසන්නේ විදුලි බිල්පත් මුද්‍රණය සදහා කඩදාසි හිගය බාධාවක්ව ඇති බවය.

මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි පවසන්නේ ලිඛිත බිල්පත් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලෙස මනු කියවන්නන්ට දැනුම් දී ඇති බවයි.

පාරිභෝගිකයනට බිල්පත් ගැන ගැටළුකාරි තත්ත්වයක් ඇත්නම් විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියෙන් පරික්ෂා කරගත හැකි යයිද ඔහු කීය.

 

No comments

Ads Place