Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්දානන්දට බොරු කීම ගැන විශේෂ උපාධියක් තියෙනවා..

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පරිසර අමාත්‍යාංශය ...

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ අතර ඇතිවූ මතබේදාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ පැවසීය.

කිසියම් හෝ ආයතනයක් මුදල් අය කිරීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place