Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිල කැදවීමක් නැතුවම විදුලිය මිලට ගයි???

මෙගාවොට් 200 ක හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වෙයි. ඒ සඳහා අනුමැතිය ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධ...

මෙගාවොට් 200 ක හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වෙයි.

ඒ සඳහා අනුමැතිය ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වරයා විසින් මහජන උපයෝගීතා කොමිසම ලිපියක් යොමු කර ඇත.

එම හදිසි විදුලිය මිලදී ගැන කටයුත්ත වසර දෙකක කාලයක් සඳහා සිදු කළ යුතු බවද එම ලිපියේ සඳහන් වෙයි.

එසේ විදුලිය මිලදී ගැනීම සඳහා සුදුසු පෞද්ගලික ආයතන කිහිපයක නම්ද උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

මිල ගණන් නොකැදවා ගිවිසුම් ගත වීමෙන් පසුව එම බලාගාර ඩීසල් හිඟතාව මත විදුලි උත්පාදනයක් නොකළ ද අදාළ කාලසීමාව තුළ මුදල් ගෙවීමට සිදුවෙයි.

 

No comments

Ads Place