Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන ලැබුනොත් විදුලිය කැපීම අඩු වෙයි ලු- මහජන උපයෝගීතා කොමිසම අද යළිත් කතාව වෙනස්කර කියයි!

ඉන්ධන නිසි පරිදි ලැබුණහොත් පවතින ඉන්ධන තොග මත සැලසුම් කළ විදුලි කප්පාදුවේ වෙනසක් විය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියයි....



ඉන්ධන නිසි පරිදි ලැබුණහොත් පවතින ඉන්ධන තොග මත සැලසුම් කළ විදුලි කප්පාදුවේ වෙනසක් විය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියයි.


ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ උපදෙස් මත   අද සිට විදුලිය කප්පාදුවක් සිදුනොවන බව කී නිලධාරීන් ඊයේ නිවේදනය කළේ සමහර ප්‍රදේශවලට පැය හත දක්වා දීර්ඝවන විදුලි කප්පාදුවක් අද සිදුවන බවය.


එහෙත් අද උදෑසන යළිත් මහජන උපයෝගීතා කොමිසම ලැබෙනු ඇතැයි උපකල්පිත ඉන්ධන තොග මත පදනම්ව විදුලි කප්පාදුවේ අඩුවක් සිදුවනු ඇති බව පවසයි.

No comments

Ads Place