Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දිනයේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ. අද රාත්‍රි 08.30ට සියලු රුපවාහිනි නාලිකා සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ...



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දිනයේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.


අද රාත්‍රි 08.30ට සියලු රුපවාහිනි නාලිකා සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව විකාශය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


රට තුළ පවතින ආර්ථික අර්බුදය ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්ය.

No comments

Ads Place