Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එස්.බී.ගේ අමාත්‍යාංශයේ කෑල්ලක් ගලවයි..

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති තිබූ ආයතනයක් පරිසර අමාත්‍යාංශයට එක් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. කර්මාන්...

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති තිබූ ආයතනයක් පරිසර අමාත්‍යාංශයට එක් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කර්මාන්ත හා පරිසර අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ඩ් පුද්ගලික සමාගම පරිසර අමාත්‍යාංශයට අලුතින් එක් කර ඇති බවය.

 

No comments

Ads Place