Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිමල් සිරිපාල ඇමතිකමෙන් අස් වෙන්න බෑ කියයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කල පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ද එම ධුරවලින් ඉවත් විය යුතු යැයි ...

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කල පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ද එම ධුරවලින් ඉවත් විය යුතු යැයි සාකච්ඡාවක් එම පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවී තිබේ.

නමුත් එහිදී තමන් දරන කම්කරු අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රතික්ෂේප කර ඇතැයිද දැනගන්නට ඇත.

ඇමති තනතුරු දරනවා ද නැද්ද යන්න පිළිබඳව නිල සාකච්ඡාවක් මෙතෙක් එම පක්ෂය තුළ සිදු වී නැත.

මෑතක දී පැවති සමුළුවකදී පක්ෂ මහ ලේකම්වරයා කියා සිටියේ මධ්‍යම කාරක සභාව විසින් නියම කරන ඕනෑම මොහොතක සියලු තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවයි

 

No comments

Ads Place