Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුද්ධ කාලේ හමුදාවට හැමදේම හොයලා දුන්නේ බැසිල්- පතිරණ

යුද සමයේ හමුදාවට අවශ්‍ය වූ අවි ආයුධ වල සිට බූට් සපත්තුව දක්වා සපයන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ‍ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ...

යුද සමයේ හමුදාවට අවශ්‍ය වූ අවි ආයුධ වල සිට බූට් සපත්තුව දක්වා සපයන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ‍ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

එම සමයේ මෙරටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය වැඩපිලිවෙලද දියත් කරන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු පැවසීය.

එමෙන්ම යුද්ධයට අත්‍යවශ්‍යම වන ජාත්‍යන්තරයේ සියලු රටවල් සමබර ලෙස කළමනාකරණය කරන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place