Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'පොඩ්ඩක් ඉවසන්න..නවසීලන්තෙත් පෝළිම් තියෙනවා'-පාර්ලිමේන්තු මන්ත්‍රී

ශ්‍රී ලංකාව පමණක් නොව අද නවසීලන්තයද ගෑස් පෝලිම් පෙට්රල් පෝලිම් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙහිපිටිය මහතා ...

ශ්‍රී ලංකාව පමණක් නොව අද නවසීලන්තයද ගෑස් පෝලිම් පෙට්රල් පෝලිම් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙහිපිටිය මහතා සඳහන් කරයි.

එංගලන්තය ඇමරිකාව වැනි රටවලද එක ළඟ තුන්වරක් ඉන්ධන මිල වැඩි කළ බවද පැවසූ ඔහු ඉන්ධන ලබා දෙන්නේද ටැංකියෙන් භාගයක් පමණක් යැයිද පැවසිය.

කොරෝනා වසංගතය සමනය වෙමින් තිබියදී වන විට යුක්රේන රුසියා යුද්ධයක් ආරම්භ වී ඇති බවත් එනිසා එම තත්ත්වය සමනය වන තෙක් මදක් ඉවසිය යුතු බව ද හෙතෙම කියයි.

ශ්‍රී ලංකාව මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් කරන ලදී.

 

No comments

Ads Place