Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිටකොටුව හිර වෙයි..ජවිපේ විරෝධතා

පිටකොටුව ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් මේ වන විට ඇති වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ අනුබද්ධ සංවිධානයක් වන සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන විර...

පිටකොටුව ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් මේ වන විට ඇති වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ අනුබද්ධ සංවිධානයක් වන සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ.

මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාළු පාර පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.

ගෑස්, ඉන්ධන, විදුලි අර්බුදය විසදන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාව පවත්වයි.

 

No comments

Ads Place