Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුදල් අවබාවිතය වහන්න රෝසිගෙන් හොර ගැසට්ටුවක්

  නගර සභාවේ මුදල් භාවිතයට අදාල කොළඹ නගරාධිපති රෝසි ගේ  හොර ගැසට් පත්‍රය ගැන ජනමාධ්‍ය ඇමැතිගෙන් විමර්ශනයක්... කොළඹ නගරාධිපති රෝසි සේනානායක බස...

 



නගර සභාවේ මුදල් භාවිතයට අදාල කොළඹ නගරාධිපති රෝසි ගේ  හොර ගැසට් පත්‍රය ගැන ජනමාධ්‍ය ඇමැතිගෙන් විමර්ශනයක්...


කොළඹ නගරාධිපති රෝසි සේනානායක බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයාට නොදන්වා  මුදල් භාවිතය හා මිලදී ගැනීම පිළිබඳව හොර ගැසට් පත්‍රයක් පළ කර ඇති බව ආරංචිය. පසුගිය සිකුරාදා රාත්‍රී මෙම ගැසට්ටුව නිකුත් කර ඇත. මහනගර සභාවේ මිලදී ගැනීම් සහ මුදල් කටයුතු වලට අදාළ මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට ආන්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවට රෝසි සේනානායක ට දැනුම් දී තිබියදීත් ආණ්ඩුකාරවරයාට හොරෙන් එය නිකුත් කර ඇත.රෝසි සේනානායක මධ්‍යම රාත්‍රියේ මෙම හොර ගැසට් පත්‍රය නිකුත් කරන ලෙසට රජයේ මුද්‍රණාලයාධිපති ට දුරකථනයෙන් උපදෙස් දී ඇත. ජනමාධ්‍ය ලේකම්වරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ෙම නීති විරෝධී ගැසට් පත්‍රය නිකුත් කර ඇති බැවින් ජනමාධ්‍ය ලේකම්වරයා වහාම එය අවලංගු කර ඇත කෙසේ හෝ ජනමාධ්‍ය ඇමැතිවරයා ගේ උපදෙස් මත ජන මාධ්‍ය ලේකම්වරයා වහාම එය අවලංගු කර විමර්ශනයක් ආරම්භ කර ඇත.

No comments

Ads Place