Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන පොට හොඳ නෑ..සමූපාකාර ජන්ද කල් දන්නැයි ප්‍රබලයෙක් ඉල්ලයි

රට පුරා විවිධ ප්‍රදේශයන්හි විටින් විට පැවැත්වෙන සමුපකාර නිලවරණයක් අත්හිටුවන ලෙස කටයුතු කරන්නැයි රජයේ ප්‍රබල අමාත්‍යවරයකු උත්සාහ දරමින් ඇතැයි...

රට පුරා විවිධ ප්‍රදේශයන්හි විටින් විට පැවැත්වෙන සමුපකාර නිලවරණයක් අත්හිටුවන ලෙස කටයුතු කරන්නැයි රජයේ ප්‍රබල අමාත්‍යවරයකු උත්සාහ දරමින් ඇතැයි වාර්තා වෙයි.

නිලවරණ පැවැත්වීමෙන් කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශය උල්ලංඝනය වන්නේ යයි පවසන ලෙස සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා ඇතත් ඒ සදහා යහපත් ප‍්‍රතිචාර ලැබී නැත.

ඉන් පසුව අදාළ අමාත්‍යවරයා සමස්ත ලංකා ජාතික සමුපකාර මණ්ඩලයල සිටින දභාපතිවරුනට දැනුම් දී ඇත්තේ අධිකරණයේ නඩු පවරා හෝ සමුපකාර චන්ද පැවැත්වීම වලක්වා ගන්නා ලෙසයි.

රටේ පවතින වසංගත තත්වය මෙන්ම ආර්ථික තත්ත්වය ද මතු කර දමමින් අධිකරණය හමුවට ගොස් මෙම මැතිවරණ වලක්වන ලෙසද ඔහු උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.

 

No comments

Ads Place