Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“රට හරි මගට” කල්ලියේ තවත් පිල්ලියක් ඉල්ලා අස්වේ

ගුදම්, බහලුම් ,සහ වරාය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඊයේ දිනයේ සිට බලපැවත් වෙන පරිදි...




ගුදම්, බහලුම් ,සහ වරාය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.


ඊයේ දිනයේ සිට බලපැවත් වෙන පරිදි ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවයි සඳහන් කර සිටින්නේ.


ඔහු විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙක් ද වනවා.

No comments

Ads Place