Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට තුළ යුක්‍රේන තානාපති කාර්යාලයක් පිහිටුවයි

ශ්‍රී ලංකාව තුළ යුක්රේන තානාපති කාර්යාලයක් තාවකාලිකව ස්ථාපිත කිරීමට එකඟතාවට පැමිණ තිබේ. රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් හේතුවෙන් මෙරට සිර...

ශ්‍රී ලංකාව තුළ යුක්රේන තානාපති කාර්යාලයක් තාවකාලිකව ස්ථාපිත කිරීමට එකඟතාවට පැමිණ තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් හේතුවෙන් මෙරට සිරවී සිටින යුක්‍රේන ජාතිකයන්ට පහසුකම් සැපයීමේ අරමුණින් මෙකී තානාපති සේවය තාවකාලිකව ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා යුකේ‍්‍රන තානාපති කාර්යාලය හරහා මෙරට සිටින යුක්‍රේන ජාතිකයන්ගේ වීසා ගැටලු ප්‍රමුඛ සෙසු ප්‍රශ්න විසඳීම අපහසු කරුණක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම සංචාරක අමාත්‍යංශය සමග එක්ව සිදු කරමින් සිටියි.

 

No comments

Ads Place