Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක්??

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වෛරීත්ව බැඳුම්කරවලට මුදල් ගෙවීම පසුපස මහා වංචාවක් ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් ක...

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වෛරීත්ව බැඳුම්කරවලට මුදල් ගෙවීම පසුපස මහා වංචාවක් ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට මහ බැංකුව දේශපාලනීකරණය වී ඇති බව ද ඉල්ලන ඕනෑතරමක් මුදල් අච්චු ගසා දෙන තැනට පත්ව ඇති බවද හෙතෙම චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාව ඔහු මෙම අදහස් පළ කර ඇත.

නෙළුම් කුලුන ඉදිකිරීමේදී මහා පරිමාණ ගසා කෑමක් සිදුව ඇති බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

 

No comments

Ads Place