Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රංජන් අධිකරණයෙන් සමාව ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද දිනයේ නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. ඔහුට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස කිරීම...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද දිනයේ නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔහුට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන පැමිණිල්ලට මුහුණ දීම සදහා ඔහු මෙසේ කැදවා තිබින.

දැනටමත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඩුවම් විදිමින් සිටින ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා කොන්දේසි විරහිතව කණාගාටුව පළ කරන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ අදහසකින් තම සේවා දායකයා එම ප්‍රකාශය සිදු නොකළ බවද ඔහු පැවසීය.

 

No comments

Ads Place