Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ මිල 29%කින් ඉහළට

ඖෂධ මිල ඉහළ දැමීම සදහා මිල පාලන කමිටුවේ අවසරය හිමිව තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව තහවුරු කලේය. ඒ අනුව ඖෂධ මිල ගණන් ...

ඖෂධ මිල ඉහළ දැමීම සදහා මිල පාලන කමිටුවේ අවසරය හිමිව තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව තහවුරු කලේය.

ඒ අනුව ඖෂධ මිල ගණන් 29%කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇත.

 

No comments

Ads Place